PROUD TO BE A SASTRALIAN
Follow @chanupower Tweet to @chanupower
1890 සිට
කෝට්ටේ පුරවරයට ඉන්ද්‍රඛීලයක්
වෙමින්,
ලකගන
නළලට බැඳී මුතු තැලිපටක් බඳු
වූ
ආනන්දයෙන්
ප්‍රඥාවටද, අන්ධකාරයෙන්
ආලෝකයටද ගමන් ගන්නාවූ,
ශාස්ත්‍රාලයිය
විදු මෑණියනි...
සතරසල්
මව්ණි ඔබේ කිතුගොස සත්සර හා
මුසුවෙමින්
සදාකල්
අපගේ මුවග රැව්දේවා.ඔබගේ
නාමය සදා අප සිත්සතන් තුල
අමරණීය වේවා!!!!



0 comments